මත්ද්‍රව්‍ය චෝදනා මත ඊයේ අත්අඩංගුවට ගත් හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඒ අනුව ඔහු පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙනම පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.





