ජනපති රනිල් වික්‍රමසිංහ

අපේ දැන් තිබෙන අධ්‍යාපන ක්‍රමය හා විෂය මාලා අනාගතය සඳහා ප්‍රතිසංස්කරණය කල යුතුයි. අද සියලු දෙනාගේම අතේ ජංගම දුරකථනයක් තිබෙනවා, නිවාස විදුලි බලය තිබෙනවා , තාක්ෂණය තිබෙනවා , එහෙනම් අපි A.I යුගයට යන්න අවශ්‍යයි. මේ මුළු අධ්‍යාපන ක්‍රමයේම තාක්ෂණය තිබිය යුතුයි. එතනින් මේ අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙනියන්න හැකියාව පවතිනවා .එදා අපි මධ්‍ය මහා විද්‍යාල ඇති කරා වගේ අපි අද ජාතික පාසල් ඇති කරනවා. අපිට දැන් A.I පාසැල් අවශ්‍යයි.

ජනපති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>