එස්. බී. දිසානායක
රනිල් වික්‍රමසිංහ මහත්තය තමා කඩා වැටිච්ච ආර්ථිකය මහා වෙනසක් කරලා රට යථා තත්වයට පත්කළේ. ඒ නිසා තමයි අපි එතුමා එක්ක, එතුමාට තව සැරයක් බලය දෙන්න එතුමත් එක්ක එකතු වුණේ. හැබැයි එතුමා පත්කරපු පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් එතුමා හැදුවේ නෑ. අපි බලයට පත් කරපු අපේ ජනාධිපතිවරයා අපේ ආණ්ඩුවක් හැදුවේ නැහැ. ඉතින් ඒක තමයි අපේ මිනිස්සු එතුමාට ඡන්දේ දුන්නේ නැත්තේ.
එස්. බී. දිසානායක මාධ්‍යයට දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>