අමාත්‍ය දුමින්ද දිසානායක

අනුර කුමාර පොත් ගොඩාක් කියවලා ඇති. එතුමාට දක්ෂ විදිහට කතා කරන්නත් පුළුවන්. එතුමා කතා කරනකොට ශ්‍රී ලංකා කාරයෝ වෙච්ච අපටත් හිතෙනවා මු කතා කරන්නේ අපි ගැනනේ කියලා. අපේ ප්‍රශ්නෙමයි මූ කතා කරන්නේ, මූ තමයි නියම කියලත් හිතෙනවා. හැබැයි අපි බලන්න ඕනේ ප්‍රාදේශීය සභාවකවත් සභාපති වෙලා නැති අනුර කුමාරට මේ වැඩ කරලා දෙන්න පුලුවන්ද කියලා.

අමාත්‍ය දුමින්ද දිසානායක කියූ කතාව.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>