එම්.ජී.ආර්. අතුල

මාධ්‍ය අමතමින් එම්.ජී.ආර්. අතුල මහතා පැවසුවේ මැයි දිනයේදී ඔවුන් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි.ඒ අතර ලාභ ලබන ආයතන පෞද්ගලිකරණය කිරීම වහාම නවත්වන්න, මහජනයාට අහිතකර රටට අහිතකර පනත් ගෙන ඒම නතර කරන්න,ඡන්ද අයිතියට අත නොතබන්න, ජාතික සම්පත් සුරකින්න,විදුලි බිල අඩු කරන්න,දරාගත නොහැකි ජීවන බරට වහා සහනයක් දෙන්න,වෘත්තීය සමීති මර්ධනය නතර කරන්න,රටට අහිතකර ගිවිසුම් වහා නතර කරන්න,රාජ්‍ය සහ පෞද්ගලික අර්ධ රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000ක අතුරු දීමනාවක් ලබා දෙන්න යන ඉල්ලීම් ඇතුළත් බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>