තිලිණ අලහකෝන්

මාධ්‍ය අමතමින් තිළිණ අලහකෝන් මහතා පවසා සිටියේ බොරැල්ල බෝම්බ අත් බෝම්බ සිද්ධිය ජනතාව එකමුතු වීම වැලැක්වීම සඳහා කලින් ලියා සකස් කළ නාට්‍ය පිටපතක් ක්‍රියාත්මක කරමින් පල්ලි තුල එක් රැස්වීම අවදානම් බවට මතයක් ඇති කිරීමේ නාට්‍යයක පිටපතක් බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>