නිහාල් තල්දූව – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ පොදු ප්‍රවාහන භාවිතයේදී කාන්තාවන්ට,කුඩා දරුවන්ට මෙන්ම පාසල් දරුවන්ටද විවිධාකාරයේ ලිංගික අතවර ලක්වන බවට පැමිණිලි විශාල ලැබී ඇති බවයි. මේ අනුව සිදුකළ සිවිල් මෙහෙයුමේදී වැරදිකරුවන් 21කු ට අත් අඩංගුවට ගත් අතර සැකපිට 13 කු පොලිස් භාරයට ගත් බවට එතුමා වැඩිදුරටත් පැවසීය.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>>>>>