චේනක අබේසිංහ

මහාචාර්යවරයෙක් බැසිල් රාජපක්ෂ ගැන කියනවා, බැසිල්ට බය වෙන්න කාරණා තුනක් තියෙනවලු. අනේ බය නැති මිනිහා අඩුම ගානේ අධිකරණයට ආවද? ඉස්පිරිතාලේ ඇතුලේ හැංගුනේ. මෙන්න ඔබ කියන වීරයා.

බැසිල් ලංකාවෙන් ගියාට ලංකාවෙන් එළියේ ඉඳගෙන ඔහු තමයි මේ පාර්ලිමේන්තුව අරාජික කරේ. බැසිල් තමයි හැට නම ලක්ෂ ජනවරමට පයින් ගැහුවේ. බැසිල් තමයි ගෝඨාභය රාජපක්ෂව පාලනයෙන් පහ කෙරුවේ. මෙයා ඇවිල්ලා කිසි වැඩක් බැරි කොන්ද සිඳගත්ත මිනිහෙක්.

දෙවන පරපුරේ චේනක අබේසිංහ මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>