ටිරාන් අලස් – මහජන ආරක්ෂක අමාත්‍ය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා සිටියේ මාර්ග නීති නැත්නම් මිනිසකුට ජීවිත බයකින් තොරව මාර්ගයක ගමන් කිරීමේ වාතාවරණය සෑදීම ඉතාම කෙටි කාලෙකින් කළ හැකි බවත්. නීතිය ප්‍රමාණවත් අතර නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සියලුදෙනාගේ සහය අවශ්‍ය බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>