ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවත් එයට හේතුව ලෙස අමාත්‍යවරයා දන්වා සිටියේ දුම්රිය වෘත්තීය සමිතියක නොවන පුද්ගලයෙක් තමාට විරුද්ධව කර ඇති චෝදනා සම්බන්ධව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>