රාජ්‍ය අමාත්‍ය නලින් ප්‍රනාන්දු

දැන් අවුරුදු දෙකක ඉඳලා බඩු මිල අඩු වුණේ මැතිවරණයක් නිසා නෙමෙයි. මැතිවරණයක් කිය කියා බදු මිල අඩු කරපු එක බාල කරන්න යන්න එපා.

මේ ආණ්ඩුව මැතිවරණ ඉලක්ක කරගෙන තීන්දු ගත්තේ නැහැ. අපි තීරණ ගත්තේ රටේ ආර්ථිකය ගැන හිතලා. බඩු මිල, ගෑස් මිල, ඩීසල් මිල අඩු වෙද්දී අපේ ලයිට් බිලක් ඉස්සරහට අඩුවෙන්න යද්දි කියන්න එන්න එපා මේ ඡන්දය හින්දා කියලා. කිසිම වෙලාවක මේ දේවල් අඩු කරන්නේ ආයතන පාඩු කරලා නෙමෙයි. ආයතනයේ ලාභ හදාගෙන, ඒ වගේම ආයතන ශක්තිමත් කරලා තමයි සියලු දේවල් කරන්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>