නීතිඥ සාගර කාරියවසම්

අපේ පක්ෂය පාවා දීපු අය මේ අවස්ථාවේදී යම්කිසි අනුකම්පාවක් ජනතාවගෙන් ලබාගන්න උත්සාහ කරනවද දන්නේ නැහැ. පක්ෂයක් හැටියට අපි ගත්ත තීන්දුවේ අපි ස්ථිරව ඉන්නවා. පක්ෂය පාවාදීපු කිසිඳු කෙනෙක්ට නැවත පක්ෂයේ ඉහළ නිලතල ලබාදීමක් හෝ නාමයෝජනා ලබා දීමක් කරන්නේ නැහැ.

නීතිඥ සාගර කාරියවසම් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>