ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි භික්ෂූන්වහන්සේ ගේ විරෝධය හමුවේ පොලිස් ප්‍රතිවිරෝධය දරුණු මට්ටමකට පැමිණි අවස්ථාවක් අප කැමරා කාචයේ සටහන් වූයේ මෙසේයි.