අන්තරේ හිටපු කැඳවුම්කරු ලහිරු පෙරේරා

අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය විසින් ගෝටගෝගම සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අතරතුර අන්තරේ හිටපු කැඳවුම්කරු ලහිරු පෙරේරා මහතා පවසා සිටියේ ගෝල්ෆේස් ප්‍රහාරයට සම්බන්ධ මහමොල කරුවන් නිදැල්ලේ සිටියදී පොලිසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් පසුපස පන්නමින් විදේශ ගමන් තහනමක් පනවමින්න මර්ධන කාරී ලෙස ක්‍රියාකරමින් සිටින බවයි.

ලහිරු පෙරේරා මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>