පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්

රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මැතිවරණ තේමාව පුළුවන් ශ්‍රී ලංකා කියල දාල තියෙනවා. ඔව් පුළුවන්. හෙන ගහනවා වගේ බදු ගහන්න පුළුවන්. අහස උසට බඩු මිල නග්ගන්න පුළුවන්. කරන්ට් බිල, වතුර බිල සීයට තුන්සීයකින් විතර නග්ගන්න පුළුවන්. ජීවන වියදම ඉහලටම ගෙනියන්න පුළුවන්. බෙහෙත් වලින් හොරකම් කරන්න පුළුවන්. තෙල් වලින් ගල් අඟුරු වලින්, ගෑස් වලින් හොරකම් කරන්න පුළුවන්.

රනිල්ගේ මැතිවරණ තේමා පාඨයට සජබෙන් අර්ථකථනයක්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>