සරත් ඉද්දමල්ගොඩ පියතුමා

ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් අමතමින් සරත් ඉද්දමල්ගොඩ පියතුමා පවසා සිටියේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය වගකිවයුත්තන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු නොපිරිහෙලා ඉටු කළ යුතු බවත් යුක්තිය උදෙසා බොහෝ කළක සිට aතමන් ඇතුළු පිරිස් කටයුතු කරමින් සිටින බව සරත් ඉද්දමල්ගොඩ පිය තුමා පවසා සිටියේය.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>