එක්සත් සියවස් පෙරමුණ

පාස්කු ප්‍රහාරය වෙලා අවුරුදු ගණනාවක් වෙනවා. ඒ ජනතාව තවමත් දුකෙන්. බොහෝ අයගේ පවුල් විනාශ වෙලා. ඔවුන්ට මානසිකව, ඔවුන්ගේ හැඟීම්වල විශාල වේදනාවක් තියෙන අවස්ථාවේදී, දේශපාලඥයන් මේක දේශපාලන අවියක් බවට පත්කරගෙන තියෙනවා. මේක විකුණන් කෑමක් වෙලා තියෙන්නේ. කොච්චර ඛේදනීය සිදුවීමක්ද? තාම යුක්තිය නෑ. ඔවුන්ගේ දුකට කිසිම සහනයක් නෑ. නමුත් ඒ දුක විකුණන් කෑමක් හැම දේශපාලන පක්ෂයකම වගේ ඇතැම් අවස්ථාවලදී කරනවාදෝ කියලා අපිට සැකයක් තියෙනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>