බත්තරමුල්ලේ සීලරතන හිමි

මාධ්‍ය හමුවේදි බත්තරමුල්ලේ සීලරතන හිමි විමසා සිටියේ මේ රටේ ජනතාව හට සැබෑ ආකාරයෙන් ම නිදහසක් ලැබී ඇද්ද යන්නයි. මෙතෙක් පත් වූ කිසිඳු පාලකයෙක් මේ රටේ දියුණුව උදෙසා ක්‍රියා නොකළ බවත් ඔවුන්ගේ දියුණුව තකා ඔවුහු ක්‍රියා කළහ. එමෙන්ම රටේ ජනතාව මත අධික ලෙස බදු පැනවීම මගින් ජනතාව මහත් දුෂ්කරතාවයකට පත් වී ඇති බවත් තම ආහාර වේල සපයා ගැනීමට වුවද මහත් වෙහෙසක් දරණ බව උන්වහන්සේ වැඩි දුරටත් පවසා සිටියේය. මෙවැනි අවස්ථාවක නිදහස් උත්සවය සැමරීම අරුත් සහගත ක්‍රියාවකද යන්න ද විමසා සිටි උන්වහන්සේ පවසා සිටියේ නිදහසේ සැබෑ අරුත සැමට එකම රටක්, එකම ජාතියක් , එකම නිදහසක් යන්නයි.

වීඩියෝව නැරඹීමට>>>>>>>>>>>>>>>>>>>