නීතිඥ අමිල එගොඩ මහවත්ත – PEOPLE’S TOMORROW

මාධ්‍ය වෙත අදහස් දක්වමින් PEOPLE’S TOMORROW සංගමයේ නීතිඥ අමිල එගොඩ මහවත්ත මහතා පවසා සිටියේ අද කැරට් 1kg රුපියල් 2000ට යන්නත් මිරිස් 1kg දෙතුන්දහට යන්නත් හේතුව තමයි මේ රටේ ආහාර කළමනාකරණය කිරීම පිළිබඳව පාලකයෝ සිතන් නැතිකම නිසා බවයි .

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>