පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්

මේ මැතිවරණය සජිත්ගේවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමගේවත් නෙමෙයි. ඔබගෙයි මගෙයි මැතිවරණය. අපේ රට ආරක්ෂා කරන මැතිවරණයක්. අපේ දරුවන් ආරක්ෂා කරන මැතිවරණයක්. ඒ නිසා තේරුම් කරලා දෙන්න. ගිය පාර රෑ ගිහින් වලේ වැටුනා. දැන් දවල් ගිහින් වලේ වැටෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් ජන රැලියකට සහභාගි වෙමින් සිදුකළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>