මිහින්තලේ නා හිමි.

මාධ්‍ය හමුවක් අමතමින් මිහින්තලේ නාහිමියන් ප්‍රකාශ කර සිටියේ රට ගොඩනැගීම සඳහා රටවැසියන්ගේ සුරක්ෂාව තහවුරු කරන සුජාත වූ නව පරපුරක් අවශ්‍ය බවයි. තවද වත්මන් දේශපාලනඥයන් පිළිබඳව ජනතාවගේ ඇති අප්‍රසාදයද පිළිබඳව උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිටියේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>