ටිරාන් අලස් – මහජන ආරක්ෂක අමාත්‍ය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා සිටියේ එන මාස හය තුළ කෙසේ හෝ රටේ මෙම මත්ද්‍රව්‍ය සහ පාතාල ප්‍රශ්නය ඉවර කරන බවත් මොන බාධා ආවත් තමන් සිටිනයක් මෙම වැඩසටහන පවත්වාගෙන යන බවත්‍ ය .

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>