හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා.

අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා තිබේ.