පළාත් පාලන මතිවනරය වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීම අද සිට(17) ආරම්භ වන බව මැතිවරණ කොමිසම සඳහන් කළා. ඒ අනුව ලබන 20 වෙනිදා දක්වා භාර ගැනීම සිදු කරන බව වැඩිදුරටත් සඳහන්.