විරෝධතාකරුවන්ගේ අදහස්

අරගලය සම්බන්ධයෙන් අප වෙබ් නිව්ස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ විරෝධතාකරුවන් අතරින් එක් මහතෙකු අප හා පවසා සිටියේ සාමකාමීව තිබූ අරගලයට පහරදීම සම්බන්ධව පහරදුන් පුද්ගලයින් තවම අත්ඩංගුවට ගෙන නොමැති බවත් ඔවුන් පිළිබද වීඩියෝ සාක්ෂි පවා තිබියදී තවම කිසිදු නීතිමය පියවරක් නොගැනීම නිසා නීතිය ක්‍රියාත්ම වන්නේද නොවන්නේද යන්න පිළිමදව විශාල ගැටළුවක් ඇති බව ඔහු ප්‍රකාශ කර සිටියේය.

විරෝධතාකරු දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>