විරෝධතාකරුවන්ගේ අදහස්

අරගලය සම්බන්ධයෙන් අප වෙබ් නිව්ස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ විරෝධතාකරුවන් අතරින් එක් මහතෙකු අප හා පවසා සිටියේ තමන්ට තරුණයන් ගැන සම්පූර්ණ විශ්වාසයක් ඇතිබවත්, නව අගමැතිතුමා තමන්ට ඇතැයි පැවසෙන් ජාත්‍යන්තර සහය පිළිබඳව කිසිදු තහවුරු කිරීමක් තවම ජාත්‍යන්තර මට්ටමින් සිදුව නොමැති අතර පරණ නායකයින් තරුණ පිරිසට අවස්ථාව ලබාදී ඉවත්වීම සුදුසු බවයි.

විරෝධතාකරු දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>