විරෝධතාකරුවන්ගේ අදහස්
අරගලය සම්බන්ධයෙන් අප වෙබ් නිව්ස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ විරෝධතාකරුවන් අතරින් එක් මහතෙකු අප හා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ සිටින සියල්ලන්ම මෙම ආර්ථික අර්බුදයට වගකිව යුතු බවයි. පිල් මාරු කිරීමත් වාද විවාද කිරීමත් හැරුණු කොට නිවැරදි තීරණ ගැනීමක් ඔවුන්ගෙන් සිදුනොවුනු බව ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය. රටේ ජනතාවටත් හොද පාලකයින් තෝරා පාර්ලිමේන්තුවට යැවීමට යුතුකමක් ඇති බවයි.
විරෝධතාකරු දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>