ආචාර්ය ලැගුම්දෙනියේ පියරතන හිමි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් දාසය වතාවක් අපේ රට ණයට අරගෙන තියෙනවා. දැනට අවුරුදු දෙකකට කලින් තිබිච්ච රට මෙවැනි තත්වයට ගෙනාවේ වර්තමාන ජනාධිපතිවරයා. ඔහුට දැක්මක් තියෙනවා. ඒ දැක්මත් එක්ක තමයි ඔහු කටයුතු කරන්නේ. රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ මහා ඥානවන්ත දැනුම හා පරිකල්පනාව තියෙන කෙනෙක්. මහා ගල් පර්වතයක් වගේ එතුමා නොසෙල්වී ඉන්නවා.

ඒ වගේම විපක්ෂය ඉදිරිපත් කරනවා ආර්ථික ප්‍රතිපත්තියක්. හැබැයි අපි කියනවා මේ රටේ ආර්ථිකය ගොඩනගන්න තුන් අවුරුදු සැලැස්මක්, එහෙමත් නැත්තම් පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කරන්න කියලා. හැබැයි ඒවා ක්‍රියාත්මක කරගන්න කාටවත් බෑ.

ආචාර්ය ලැගුම්දෙනියේ පියරතන හිමි මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>