කේ. ඩී. ලාල්කාන්ත
රනිල් වික්‍රමසිංහ දේශපාලනයේ අවලංගු කාසියක් බවට පත්වෙලා පැත්තකට තල්ලු වෙලා තියෙනවනේ. දැන් එතුමා කියන අලුත්ම කතාව තමයි, දැනට තුන්දෙනයි ඉන්නේ. ඒ තුන්දෙනාට කිසිම අත්දැකීමක් නැත. එතකොට තව මාස හයක් යනකොට මේක කඩා වැටෙනවා කියලා. දැන් රනිල් වික්රමසිංහගේ කල්පනාව, වෙන කාටවත් බෑ මට තමයි පුළුවන් කියලා, පැත්තකට වෙලා ඉඳලා, ආයි ලැයිස්තුවකින් කාවහරි අයින් කරලා හරි ආයි පාර්ලිමේන්තුවට රිංග ගන්න එක. ජාතික ලැයිස්තුවට නමවත් දැම්මේ නෑ, කොහෙන්වත් ඡන්දේ ඉල්ලන්නෙත් නෑ. ඒ මොකද ඡන්දය ඉල්ලුවොත් කුජීත වෙන්න පරාදයි ඒක දන්නව.
කේ. ඩී. ලාල්කාන්ත මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.…