පා.ම නාමල් රාජපක්ෂ

විදේශ සංචිත වැඩිවෙලා, සංඛ්‍යා ලේඛන දැන් හොඳයි කියලා කියනවා. හැබැයි ඉතින් යථාර්ථය තමයි තවමත් මේ රටේ ග්‍රාමීය ජනතාව හිටියට වඩා අපහසුතාවයකට පත්වෙලා තියෙනවා.ඉතින් ඒ සඳහා ආණ්ඩුව විදිහට මැදිහත් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා.

ඉදිරි කාල සීමාව තුළත් අපි වැඩපිළිවෙලක් හදන්න ඕන මේ රටේ ආර්ථිකය නැවත වතාවක් සක්‍රීය කරලා ගන්න. ලංකාවේ මොන විහාරස්ථානයට ගියත් ඒ නායක හාමුදුරුවෝ යථාර්ථය පිළිබඳව අපිව දැනුවත් කරනවා. ඉතින් ඒක සුබවාදීව, අනාගතවාදීව,ලබා ගන්න එක තමයි අපි කරන්න ඕනේ.

අභයාරාම විහාරස්ථානයේ නායක හාමුදුරුවන් මුණගැසීමටය ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>