ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

නාමල් රාජපක්ෂ කියනවා රාජ්‍ය දේපල ප්‍රතිව්‍යුහගත කරනවට විරුද්දයි කියලා. එහෙම ඕනේ තමයි. ඒ අය රාජ්‍ය දේපල තියාගෙන වැජඹෙන්න ඕනේ. ඒ වගේම තමන්ගේ ඉගෙන ගත්ත නැති යාළුවන්ට වරායවල්, සංස්ථා, සභාපතිකම්, අධ්‍යක්ෂකකම් දෙන්න ඕනේ. නාමල් රාජපක්ෂ තරුණයි තමයි. හැබැයි එයාගේ තමයි වැඩකට නැති නාකිම සාම්ප්‍රදායිකම අදහස් තියෙනේ.

නීතීඥ නාමල් රාජපක්ෂ මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>