යෝජිත නව අධ්‍යාපන ප්‍රතිස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ජූලි 24 වැනිදා පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, එදිනට පැවැත්වීමට නියමිතව තිබුණු ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත එදින විවාදයට නොගැනීමට තීරණය කර ඇති බවත්, එය ඉදිරි දිනකදී විවාදයට ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
