නීතිඥ අමිල එගොඩ මහවත්ත
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඒම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ කියනවා අධිකරණයේ කාරණාවක් තියෙන නිසා මේවා ගේන එක සුදුසු නෑ. මේවා ගේන්නේ අත්දැකීම් නැති නීතිය පිළිබඳ නොදන්න, ආණ්ඩු තමයි මේ වගේ වැඩ කරන්නේ කියලා. දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ඔහුව දෝෂාභියෝගයට ලක් නොකළ යුතුයි කියලා තීන්දුවක් මේ වෙනකොට අධිකරණයේ නැහැ. දේශබන්දුවත් අඩුම එහෙම තීන්දුවක් ඉල්ලගෙන අධිකරණයක් ඉදිරියට ගිහිල්ලා නෑ. දේශබන්දුටත් නැති අමාරුවක් දේශබන්දුටත් නැති කැක්කුමක් උනත් ඇම්මක් නාමල් රාජපක්ෂලට ඇවිල්ලා තියෙන්නේ ඇයි කියන එක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා.
නීතිඥ අමිල එගොඩ මහවත්ත මාධ්‍ය දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>