අද දින පොලිස්පතිත් දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් වන නඩු තීන්දුවේ නියෝගය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඒ අනුව දේශබන්දුගේ ඇප ඉල්ලීම සලකා බැලීම අද පස්වරු 2ට සිදු කෙරේ.