පා.ම. රෝහිත අබේගුණවර්ධන

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පා.ම.රෝහිත අබේගුණවර්ධන මහතා පවසා සිටියේ රට වෙනුවෙන් පක්ෂ භේද නොමැතිව සාමූහිකව කටයුතු කිරිමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂාවෙන් සිටින බවත් පක්ෂ නායකයින් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡාවකට පැමිණීමට නියමිත බවත් පවසා සිටියේ ය.

වීඩියෝව නැරඹීමට>>>>>>>>>>>>>>>>>>>