නීතිඥ තමාරා අබේරත්න

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ තමාරා අබේරත්න මහත්මිය පවසා සිටියේ soul beach සමාගම විවෘත කරනු ලැබුවේ 2023 සැප්තැම්බර් මස 24 වන දින බවත්. මාස 10යක කාලය අතරතුර හෝටලයේ ඉදිකිරීම් කළ බවත් ඒ කාලය තුළ කිසිම විරෝධතාවයක් පැමිණ නැති අතර. නීතිමය වශයෙන් නියෝගයක් භාර දිය යුතු බවත් කඩා ඉවත් කිරීම සඳහා අදාළ පළාතේ ගරු මහේස්ත්‍රාත්තුමාගේ නියෝගයක් අවශ්‍ය බවත්. ඒ කිසිවක් කටයුතු නොකර මෙය කඩා දැමු බවයි .

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>