රට බංකොලොත් වීම පදනම් කරගෙන තමයි රට බේරගන්න හදන්නේ ඒක අන්වීක්ෂ ගත කරොත් සැබෑවටම මේ බංකොලොත් වීම පදනම් කරගෙන පමණක් ද මේ අය මහජනතාව මත විවිධ ප්‍රතිසංස්කරණ නාමයෙන් බර පටවන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා.

නීතිඥ ශිරාල් ලක්තිලක