අන්තරේ කැඳවුම්කරු – ටෙරන්ස් රොද්‍රිගෝ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අන්තරේ කැඳවුම්කරු ටෙරන්ස් රොද්‍රිගෝ මහතා පැවසූවේ රටේ ජනතාවට තමන්ගේ දෛනික කටයුතු කරගෙන යාමටවත් ආර්ථිකය හදන්න මේ ආණ්ඩුව හෝ මේ පාලකයන් සමත් නැති බවයි. තවද මේ ආණ්ඩුව ගෙනියන මර්ධනකාරී වැඩපිළිවෙල අහෝසි කර දැමීමට රටේ සියළුම ජනතාවට එකට එකතු වන ලෙස එම මහතා වැඩි දුරටත් පැවසූහ.

සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>>