පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මාධ්‍ය සාකච්ඡාවකදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුව මේ රජය විසින් යොදා ගෙන ඇත්තේ මෙවර ඡන්දය කල්දැමීමේ ක්‍රමෝපායක් ලෙස බවත් එයට ජනතාව නොරැවටෙන බවත් එතුමා සඳහන් කළේය. කෙසේ හෝ විධායක ජනාධිපති ධූරය අහෝසි වුවහොත් ඊළඟ අගමැති වනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී 225 එක් අයකු බවට එතුමා තවදුරටත් ප්‍රකාශ කළේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>