පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

අපි වෙලාවට කලාවට මේ රට ජයග්‍රහණය කරවන්න පුළුවන්, මේ රටේ ආර්ථික අර්බුදයෙන් එළියට එනවා විතරක් නෙවෙයි, මේ රටේ ආර්ථිකයට සැබෑ සාධනීය විසඳුමක් ලබා දෙන්න පුළුවන්, මේ රටේ තරුණයාගේ සිතුම් පැතුම් වලට උත්තර දෙන්න පුළුවන් අපේක්ෂකයෙක් අපි ගේනවා. ඒක තමයි අපේ අපේක්ෂකයා ගැන අපි දෙන ඉගිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතී වැඩසටහනකින් අනතුරුව පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍යයට පළ කළ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>