ජාමුනි කමන්ත තුෂාර මහතා.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ලංකාව විදේශ රටවලට විකුණන බව අල්ලස දූෂණයට හා නාස්තියට එරෙහි ජනතා පෙරමුණේ ජාමුනි කමන්ත තුෂාර මහතා ප්‍රකාශ කර සිටියේය. එවැනි තත්ත්වයක් තුළ ජනතාවට ඊට විරුද්ධව පෙළ ගැසෙන්නට, ඔවුන් නායකත්වය ලබා දෙන බව ඔහු අවධාරණය කළේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>