චේනක අබේසිංහ – දෙවන පරපුර දේශපාලන පක්ෂය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙවන පරපුර දේශපාලන පක්ෂයේ චේනක අබේසිංහ මහතා පවසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සූදානමින්නේ සිටින්නෙ ඔහුගේ පක්ෂයේ නායකත්වය ගැනීමට බවත්, නායකයෙක් වූනාම නායකත්ව ලක්ෂණ පෙන්වන්න ලෙසයි .

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>