පා. ම. නලින් බණ්ඩාර

සමගි ජන බලවේගය නියෝජනය කරමින් නලින් බණ්ඩාර මහතා පවසා සිටියේ නාමල් රාජපක්ෂ මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා කුමන්ත්‍රන කරුවෙකු ලෙස නම් කලත් නාමල් රාජපක්ෂ මහතා එකතු වී ජන්දය ප්‍රකාශ කර රනිල් වික්‍රමසිංහ මහතා පත්කරගත් අතර එසේනම් ඔහුත් ඒ කුමන්ත්‍රනයට හසුවී ඇති බව මින් පෙනීයන බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>