ජගත් ගුණසිංහ – ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සංගමය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සංගමයේ සේවක ජගත් ගුණසිංහ මහතා ප්‍රකාශ කල සිටියේ අද සිට අඛන්ඩ වැඩවර්ජනයක යෙදෙන බවත් මෙයට ප්‍රධාන හේතුව අධ්‍යක්ෂක මණ්ඩලය බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>