අරගලය සම්බන්ධයෙන් අප සමඟ කතාබහට එක්වූ ස්වාමීන්වහන්සේ නමක්

අප Webnews කණ්ඩායමත් සමඟ කතාබහට එක්වූ ස්වාමීන්වහනේ ප්‍රකාශකර සිටියේ අසාධාරණයට ලක්වූ ගෝල්ෆේස් පිටියේ සාමකාමී ලෙස අරගලයේ යෙදුනු තරුණ පිරිස් වෙත සංවිධානාත්මක මැර ප්‍රහාර එල්ල කළ දේශපාල්කයන් සහ ඊට සහය දෙක්වූ පොලිස් නිලධාරීන් ගෙදර යවනතුරු මේ වැඩපිළිවෙළ තරුණ පිරිස් නවත්වන්නේ නැති බවත් නියමිත සාධාරණ ඉටුවනතුරු සාමකාමීව උද්ගෝෂණයේ නිරතවන බවත්ය.

ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>