ආචාර්ය සෝමරත්න දිසානායක

“ජැක්සන්ගේ අනතුර සිද්ධ වෙලා විනාඩි ගානකින් මම එතන හිටියේ, එදා රූ ගත කිරීම් බොහොම සාර්ථකව කෙරුණා. ජැක්සන්ගේ වචනවලින් කිව්වා මචෝ අද වැඩේ මරු කියලා” – ආචාර්ය සෝමරත්න දිසානායක ජැක්සන්ගේ මරණය ගැන සංවේදීව කතා කරයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>