කේ. ඩී. ලාල්කාන්ත ජාතික ජන බලවේගය

ජාතික වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ රැස්වීමක් අමතමින් ලාල්කාන්ත මහතා පවසා සිටියේ එළඹෙන ජනාධිපතිවරනය බෙදීම් අමතක කර තම චන්දය ප්‍රකාශ කිරීමට ජනතාව පෙළගැසිය යුතු තීරණාත්මක මැතිවරනයක් බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>