චතුරංග අබේසිංහ – ජාතික ජන බලවේගය විධායක සභික

මාධ්‍ය වෙත අදහස් දක්වමින් චතුරංග අබේසිංහ මහතා පැවසුවේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන පමණක් පවසා මේ රට ගොඩගැනීමට නොහැකි බවත් ආර්ථික ප්‍රතිපත්තිය සමඟ ගහට පොත්ත මෙන් බද්ධ වී ඇත්තේ අධ්‍යාපන ප්‍රතිපත්තිය හා මානව සම්පත් සංවර්ධනය බවයි. තවද කුසලතාවය සහිත රාජ්‍ය සේවකයන් පත් කරගත යුතු බවත් ඔවුන්ගේ සේවයට දේශපාලකයන් ඇගිලි නොගැසිය යුතු බවත් එම මහතා වැඩි දුරටත් පැවසූහ.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>