චන්ද්‍රසේන විජේසිංහ – සමඟි ජන බලවේගය

පසුගිය විසිහය වෙනිදා ජාතික ජන බලවේගය විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් යැයි හඳුන්වන ලියවිල්ලක් සමාජගත කළා. නමුත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් බවට පත් කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ කිසිඳු ආකාරයක තහවුරුවක් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අපිට ගන්න පුළුවන්කමක් නැහැ. ජනතාවගේ ජීවන බර අඩු කරන්න, ජන ජීවිතය නගා සිටුවන්න, බිඳ වැටිච්ච ආර්ථිකය ගොඩගන්න, අද හිඟමනක්වත් දෙන්නේ නැති තැනකට ඇදල දාපු රට යළි ගොඩනගන්න මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පුළුවන් කමක් නෑ.

සමඟි ජන බලවේගයේ සාමාජික චන්ද්‍රසේන විජේසිංහ මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>