බත්තරමුල්ලේ සීලරතන හිමි
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් කියනවා මේ පරාද වීමට හේතුව යෝද පක්ෂ කියලා. හත්වලාමේ දෙයියෝ සාක්කි තමුන්ලා දැන ගන්න එපැයි යෝද පක්ෂය කියන්නේ පට්ට පල් හොරු ටිකක් කියලා. ආයේ ඒ හොරු ටිකම පාර්ලිමේන්තුවට එවන්න කියලද කියන්නේ ජනතාවට. රටම කාල කාල විනාස කරන්න, ගෙඩිය පිටින් රටම කාපු අය නැවත වරක් පර්ලිමෙන්තුවට ගෙනල්ලා ආයේ කනවා කනවා කියන්නද මේ සුදානම. මේ කරපු දේට ජනතාව නිසි විදියට පිළිතුරු දීල තියෙනවා. ජාතික ජන බලවේගය එදා තුනක් හිටපු කට්ටිය අද එකසිය ගානකට අවා. යෝද පක්ෂ කරපු නාඩගම් නිසා, මංකොල්ල කාපු නිසා, රට අගාදයකට වට්ටපු නිසා තමයි ජනතාව තීරණය කරේ වෙන පක්ෂයකට යන්න ඕනේ කියලා.
බත්තරමුල්ලේ සීලරතන හිමි මාධ්‍යයට දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>